Saturday, 6 July 2013
මම ඔයාලාට කියාලා දෙන්න යන්නේ.. ඉතා ඉක්මනට කෝහොමද දියුනු වේන්නේ කියලා...
ඔන්න මම ඔයාලාට කියාලා දෙන්න යන්නේ.. ඉතා ඉක්මනට කෝහොමද දියුනු වේන්නේ කියලා..ඉතින් මේ ගැන නම් කතා කරනවා නම් ගොඩක් ක්‍රම තියේනවා..මම ඒ හැමදේම ඔයාලාට කියලා දෙන්නම්කෝ..මොකෝ, කතාවක් තියේනවා නේ. බදාගේන කනවාට වැඩිය බෙදාගේන කන එක ඔදා කියලා.. හරි එහේනම් අපි කතාවට බහිමුකෝ.
මේන්න මේක තමා මට ඔයලාට කියාන්න ඔනේ.. දැනට ඔයලා දන්නවා ඇති නේද මේ ලෝකේ ෆෙන්ශුඉන් කියලා දෙයක් තියේනවා..අපිට පුලුවන් මුදල්. යාන, වාහන, ජිව්තයට සතුට, අපේ නිවසට අරක්ශාව, සතුට මේකි ,ආදරය නොකි හැම දේම ලගා කර ගන්න.. ඉතින් මේ මොන දේ කරන්නත් අපේ හිතේ එක විස්වාසයාක් තියේන්නත් ඕනේ.නැත්නම් ඉතින් වැඩක් නැ.මම ඔයලාට කියන්න දගලන්නේ මොකක්ද දන්නවාද..? ඔයාලා, මම මේ අපි ඔක්කොටම ඉපදුනු මාසයාක් තියේනවා නේ..? අන්න ඒ මාස වලට වේන් වේන් වු ක්‍රම තියේනවා වාසනාව ලගා කර ගන්න හැකි..අපි බලන්න ඔනේ අපි ඉපදුනු මාසය අනුව අපිට කොහොමද වාසනාව උදා කර ගන්නේ කියලා..කරන්න තියේන්නේ අපේ උපන් මාසය අනුව අපිට ත්යේන පාටින් මැනික් ගලක් පලදින්න.ම්ම්ම්ම් දැන් නම් කට්ටිය පොඩ්ඩ්ක් බය උනා නේද ? හිතනවා ඇති මු බාඉලා ගහනවා කියලා..මහා ලොකු ගනාක් යන්නේ නැ..ඒ වාගේද අපේ ජිවිතායට සතුට , අදරය, මුදල් ලගා වෙනකෝට..මේ ක්‍රමය ගොඩ්ක් සාර්තක ක්‍රමයාක්..
ජනවාරි මාසය අපි බලමු මුලින්ම..
ජනවාරි කියන්නේ අවුරුද්දේ මුල් මාසය..ජනවාරි මාසය සදහා ගොඩාක් සුබ පල දේන මැනික් වර්ගය තමා ගාර්නට් කියන්නේ..ඉතින් මේ ගාර්නට් කියන මැනික් වර්ගයෙන් එක ග්‍රැම් වේන්නේ ලන්කාවේ මුදලින්
රු. 2625.00 ( 20.50 US )..විතර..අනිත් කාරනාව තමා මේවා හෝයන්න ඔයාල කොහෙවත් යන්න ඔන වේන්නේ නැ..ඔයාලා කැමතිනම් අපිව සම්බන්ද කරගේන අපෙන් ඔයලට පුලුවන් තාව අමතර දේවලුත් සමගම ඔයලාට , ඔයාලගේ වාසනව උදා කර ගන්න..
ඔයාලාට පේනව ඇති මම මේ දලා තියේන පින්තුර..බලන්න කොච්චර ලස්සන්ද, කොච්චර පිය කරුද කියලා..මම කියාන්නේ නැ ඔයලා ට ගොඩක් ලොකු ඒවා පලදින්න කියලා..එත් ඔයලම හිතලා බලලා ඒක ග්‍රේම් 01 හරි පොඩි අබරනයාක් දලා වේනස වටහා ගන්න..අද ලොකයේ ගොඩාක් ප්‍රසිද්ද පුද්ගලයන් පවා අනු ගමනය කරන දෙයාක් තමා මේ ක්‍රමය..මම බලපොරොත්තු වේනවා තව තවත් අලුත් ක්‍රම සහ ඉතිරි මාස 11 ගැන ඉදිරියට ඔබ වේත ගේන්න..
Subscribe to:
Post Comments (Atom)
.jpg)


.jpg)
.jpg)
.jpg)
.jpg)

No comments:
Post a Comment